Sunday, August 28, 2016

බස් රථ වල ගමන් කිරීමේදී කාන්තාවන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු.....

-
*බහින්ඩ ලංවෙලා කඩිමුඩියේ හිටන් ඉන්න උන් තල්ලුකරන් බහින් නැතුව කල් තියා හෙමිහිට දොරගාවට ඇවිත් ඉන්න(ඇට 2ක් තියෙනව ඒක සිට් එකේ පොල්ලට හිරවුනාම සතරමහා අපාය පේනව)

*බඩක් උස්සගෙන හරි බඩ්ඩු වඩාගෙන හරි නැගල සීට් එකක් හම්බුනානං තමන් ලග එකා බැස්සට පස්සෙ එතෙන්ට මිනිහව වාඩිකරවගන්ඩ කලින් සීට් එක දීපු එකා හිටගෙනද ඉන්නෙ බලන්ඩ(සීට් එක දුන්නට උටත් පොඩි පොඩි ආබාද තියෙන්ඩ පුලුවන්)

*අවුරුදු 40ට වැඩිනම්(ඇන්ටි නොව ඇන්ටික්) වගේ දිග සායක් ඇන්දට කාරි නෑ(කෑලි වගේ ඇදල යද්දි පස්ස දැක්කගමන් අපිත් ජැක තියන්ඩ යද්දි මූන දැක්කම සතර පෙරනිමිති දැක්ක වගේ)

*ඉදන් යන උන්ගෙ අතට ජැක සෙට් උනාම ඇඹරෙන්ඩ එපා තවත් හිරවෙන එක විතරයි වෙන්නෙ

*කිහිල්ලෙ මයිල් සේව් කරන්ඩ බැයිනං(සේව් කරත් කිහිල්ල කලුනං ) අත්කොට බ්ලව්ස් අදින්ඩ එපා ගිහිගේ හැරයන්ඩ හිතෙනව...

*දැන් අලුත්ම ෆෑෂන් එක බ්‍රා එකේ පටිදෙක පේන්ඩ ඇදිල්ලනේ... සුදු බ්‍රා ඇදන් ඒ බ්ලව්ස් අදින්ඩ එපා බ්‍රා පටියෙ පුස්කාපුව පේනව(නැගපුවත් බහිනව)

*ටිකක් උස බ්ලව්ස් එකක් අදින්ඩ බැරිනං ලෙජීන්ස් අදින්ඩ එපා පෑන්ටිය විනිවිද සහ ඉස්සිලා පේනව

*බෑග් එක ඔඩොක්කෙන් තියාගන්ඩ බැරිනං කොටසායවල් ඇදන් බස් එකේ දොරගාව සීට් එකේ වාඩිවෙන්ඩ එපා(චිංචිමලේ පේනවා)
අද මා බස් එකේදී මුහුන දුන් සිදුවීම් අනුසාරයෙනි(තාමත් බඩකොරවෙලා වගේ)
#HWL

උපුටාගත්තේ හුලස්වත්තේ ලොකුවාගෙනි ©

No comments:

Post a Comment