මචන්ලා ඔය ඉන්දියන් කතා හැම එකකම වගෙ ප්‍රධාන චරිතෙ කාන්තාවක් නේද ඈ..ඒව බලන උන්ට හිතෙනව ඇති.අප්පටසිරි ඉන්දියාවෙ හෙන කාන්තා නිදහසක්නෙ තියෙන්නෙ.කාන්තාව සෑහෙනට බලගතුයිනෙ..සුරජ්ගෙ තාත්තවත් බයකරගෙන ඉන්නෙ එයාගෙ අම්ම.ගෙදර බලගතුම කෙනානෙ කාන්තාව කියල..ඒත් මචන්ලා ඉන්දියාවෙ තත්වෙ හාත්පසින්ම වෙනස් කාන්තාව පඩේකට ගනං ගන්නෙ නෑ..කාන්තා අයිතිවාසිකම් බින්දුවයි..ඉතින් උන් ඒක වහගන්න..හෙන බොරු තොගයක් ඉන්දියාවෙ කාන්තාවගෙ තත්වෙ ගැන මවල ලෝකෙට පෙන්වනව..ලැජ්ජාවෙන් සේප් වෙන්න.
මචන්ලා හැබැයි ඔය රට ඉන්න අම්මණ්ඩිලා සමහරු නෑ කීවට ලංකාවෙ සමාජය තුළ කාන්තාව සෑහෙනට ගනං ගන්නව..ඉස්සර ඉදන් ගෙදර හැම දේම පාලනේ කරෙ අම්ම..තාත්ත පඩි ගත්තම ගෙනත් දෙන්නෙ අම්මට.අනික අපි උනත් අම්මට සෑහෙනට ගරු කරනවනෙ ඈ..
සාතන් කියන ලාවට මොලේ කුරුවල් හාදයා අරග්ගත්තු හෙන පුදුමාකාර අඩවිය................. මේකට ආවොත් ඉතිං යනවා බොරු ඕං ඈ
Sunday, August 28, 2016
ඉන්දියං කතා බලලා ලංකාවේ කාන්තාවගේ තත්වෙ ට බනින බවලතුන්ට(සිම්සන් අයියාගෙන් උපුටා ගැනීමක්)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment